Gold Face Wash – 130g
In Stock
රු550.00 රු475.00
ගෝල්ඩ් ෆේස් වොෂ්
හෙර්බ්ලයින් ගෝල්ඩ් ෆේස් වොෂ් තුල තුරුමිරිස් සහ කුංකුමා (සැෆ්රන්) වැනි ප්‍රබල ආයුර්වේදික ද්‍රව්‍ය අඩංගු වේ. එය ඔබේ මුහුණ සෝදා පිරිසිදු කරමින්, පැලිපත්වීම් අඩු කරමින්, පිරිසිදු සහ දීප්තිමත් රුවක් ලබා දීමට උපකාරී වේ.
භාවිතයට උපදෙස්
තෙත් සම මත ආලේප කර, මෘදු ලෙස අතුල්ලා පසුව ජලයෙන් හොඳින් සෝදා හරින්න. දිනකට දෙවරක් භාවිතා කිරීම වඩාත් හොඳය.
Gold Face Wash
Herbline Gold Face Wash is infused with turmeric and saffron — trusted Ayurvedic ingredients that help cleanse, brighten, and protect your skin.
Usage Instructions
Apply to damp face, massage in circular motions, then rinse thoroughly. Use twice daily for best results.
Manufacturer Details
HERB LINE (PVT) LTD
~Head Office,
113/5F,
Borella Road,
Pannipitiya.
~Factory,
122/B,
Nagahakanda,
Horana
—————-
info@herblinelanka.com
076 990 9990