ග්ලූටා ගෝල්ඩ් බොඩි ලෝෂන් – GLUTA GOLD BODY LOTION
In Stock
රු2,900.00 රු2,635.00
💛 ග්ලූටා ගෝල්ඩ් බොඩි ලෝෂන්
හර්බ්ලයින් ග්ලූටා ගෝල්ඩ් බොඩි ලෝෂන් තෙතමනය රදවා තබයි කාල හිරු එළියෙන් සම ආරක්ෂා කරමින් අවපැහැගැන්වීම් පාලනය කරන අතර, මෘදුව සහ පැහැපත්ව තබමින් තරණ පෙනුම රැක දෙයි.
💛 භාවිතයට උපදෙස්
අල්ලට ප්රමානවත් පරිදිගෙන හොඳින් ශරීරයේ ගල්වන්න. සාර්ථක ප්රතිඵල ලබා ගැනීමට දිනපතා භාවිත කරන්න.
💛 Gluta Gold Body Lotion
This lightweight lotion effortlessly revitalizes your moisturizing routine, providing a luxurious and deeply hydrating experience. Revel in the sensation of smoother, nourished skin that feels irresistibly silky to the touch
💛 Usage Instructions
Apply generously to clean, dry skin. Gently massage in circular motions until fully absorbed. Use daily, morning and night, for best results.