This Online Shop is closed & no longer accepting orders. Sorry for the inconvenience!
header reached
ග්ලුටා ආබියුටීන් නයිට් ක්‍රීම් – GLUTA ARBUTIN NIGHT CREAM | ShopHere

SEARCH

Sale

ග්ලුටා ආබියුටීන් නයිට් ක්‍රීම් – GLUTA ARBUTIN NIGHT CREAM

In Stock

රු1,670.00 රු1,499.00

✨ ග්ලුටා ආබියුටින් නයිට් ක්‍රිම්
Glutathione සහ Arbutin එකට එකතු වුන සං‍යෝගයකින් ඔබේ සමට සත්කාර කරන්න. මේ ක්‍රිම් එක රාත්‍රියේ ක්‍රියා කර ඔබට දිළිසෙන සිනිදු හා සුන්දර සමක් ලබා දෙයි

මෙම ක්‍රිම් එකෙන්:
🌟 තෙල් පැල්ලම්, මුහුණේ ලප කැලැල් අඩු කරයි
🌸 සමේ පැහැය ලස්සන කරයි, දිළිසෙන සමක් ලබා දෙයි
💧 සම තෙතමනයෙන් පුරවා, පෝෂණය කරයි

අඩංගු දෑ:
🌿 Glutathione – සමේ අඳුරු බව අඩු කරයි, දිළිසෙන පෙනුමක් ලබා දෙයි
🌼 Arbutin – පැල්ලම් අඩු කරයි, සමට නැවුම් පැහැයක් ලබා දෙයි
💧 Hyaluronic Acid – සම තෙතමනයෙන් පුරවා, මෘදු කරයි

❌ කිසිදු අහිතකර රසායන නැත
❌ පැරබන් නැත
✅ 100% ක් නැවුම් හා ස්වභාවික අමුද්‍රව්‍ය භාවිත කරයි

රාත්‍රියේ ආලේප කරන්න, උදෑසන සිනිඳු, දීප්තිමත් සමක පහස අත්විදින්න!!
ඕනෑම සමකටම යෝග්‍යයි

Gluta Arbuteen Night Cream
Experience the magic of Glutathione and Arbutin—two powerful ingredients known for their skin-brightening and repairing properties. This night cream works overnight to give you a brighter, even skin tone every morning.

This cream can:
🌟 Help fade dark spots and hyperpigmentation
🌸 Even out skin tone for a smoother complexion
💧 Deeply hydrate and nourish while you sleep

Made with:
🌿 Glutathione – Fights dullness, giving you a radiant glow
🌼 Arbutin – Reduces dark spots and brightens your skin
💧 Hyaluronic Acid – Keeps your skin moisturized and plump

No harsh chemicals. No parabens. Just pure, effective care.
Wake up every day with radiant, refreshed, and glowing skin!

Quantity
Report Abuse
Back to Top