ආයුර්වේදී කේශ වර්ධනී පැකේජය – HAIR COMBO PACK
In Stock
රු2,430.00 රු2,050.00
🌿 විශේෂ අයුර්වේදී කේශ වර්ධනී පැකේජය
ඔබගේ හිසකෙස් වලට නැවුම් ආයුර්වේදී සාරයෙන් සත්කාර කරන්න. යන්ත්‍රානුසාරව නවීන තාක්ෂණයෙන් සාදාගත් අතිපුර්ණ සත්කාර පැකේජයක් මෙන්න.
🌿 කොම්බෝ එකේ ඇතුළත් දේ:
🪔 කේශවර්ධනී හෙයා ඔයිල්
දුර්ලභ ශාඛ කොටස් සංයෝගයක් භාවිතා කර ඇත. කෘතීම වර්ණක කිසිවක් භාවිතා කර නැත.
🍃 කේශවර්ධනී ශැම්පූ
නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කල හර්බ්ලයින් කේශවර්ධනී ශැම්පූ ඔබගේ හිසකෙස් හා හිසකෙස් මූල හොඳින් පිරිසිදු කරයි
🧴 කේශවර්ධනී කන්ඩිශනර්
ආයුරුවේදයේ ඉතා ප්‍රභාල ඖෂධීය තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කල කේශවර්ධනී කන්ඩිශනර් ඔබගේ හිසකෙස් මූලය ශක්තිමත් කරමින් හිසකෙස් වර්ධනයට උපකාරී වෙයි
🌱 අකලට හිසකෙස් පැසීම වලකාලයි
🌱 අකලට හිස කෙස් ගැලවීයාම නවතාලයි
🌱 කෙස් අඟ පැලීම වලකාලයි
🌱 හිසකෙස් වර්ධනය කරයි
🌱 හිස්සොරි ඉවත්කරයි
💚 රු. 2,050 /= ක මුදලකට නැවුම් ආයුර්වේදී සත්කාරයක් ඔබ හිසකෙස් වලට ලබාදෙන්න!!