නැචුරල් ෆෙයානස් නයිට් ක්‍රිම් – NATURAL FAINESS NIGHT CREAM
In Stock
රු1,560.00 රු1,250.00
🌙 නැචුරල් ෆෙයානස් නයිට් ක්‍රිම්
ඔබේ නින්දෙදීම සමට ආයුර්වේදී සාරයකින් සත්කාර කරන්න. මෙය ඔබේ සමට තෙතමනය දෙමින්, දූවිලි ලප, කැළල සහ ගන්වුණු පැහැය අඩු කරයි, නවීන පැහැපත් සමක් ලබා දෙයි.
අඩංගු දෑ:
🌸 කුංකුම සාරය (Saffron) – සම පැහැදිලි කරයි, පැල්ලම් අඩු කරයි
✨ Glutathione – සමේ වර්ණය නවීන කරයි
🌿 ඇලෝවේරා & විටමින් E – සමට තෙතමනය ලබා දෙයි
රාත්‍රියේ ආලේප කරන්න, උදෑසන සිනිඳු, දීප්තිමත් සමක පහස අත්විදින්න!!
අහිතකර රසායන නැත | ඕනෑම සමකටම යෝග්‍යයි
🌙 Natural Fairness Night Cream
Let your skin rest, repair, and glow with the powerful fusion of Glutathione and pure Saffron. This night cream is specially formulated to work overnight—fading dark spots, evening out skin tone, and deeply hydrating while you sleep.
Infused with:
🌸 Saffron Extract – Brightens skin naturally and reduces pigmentation
✨ Glutathione – A powerful antioxidant that helps lighten and detox skin
🌿 Aloe Vera & Vitamin E – Soothes and nourishes tired, stressed skin
Wake up with softer, smoother, and more radiant skin every morning. No harsh chemicals, just gentle herbal care.
🧖 Suitable for all skin types | Dermatologically tested | No parabens