රෝස් බොඩි ලෝෂන් – ROSE BODY LOTION
In Stock
රු1,120.00 රු985.00
🌹 රෝස් බොඩි ලෝෂන්
හර්බ්ලයින් රෝස් බොඩි ලෝෂන් සමට අවශ්‍ය තෙතමනය සපයමින් මෘදු, පිරිසිදු හා සුන්දර පෙනුමක් ලබා දෙයි. නැවුම් රෝස සාරය සමඟින් නිපදවූ මෙය, සමට සන්සුන් බවක් හා සිනිදු සුවදක් ලබා දෙන අතර, දිනපතා භාවිතයට සුදුසු වේ.
🌸 භාවිතයට උපදෙස්
අල්ලට ප්‍රමානවත් පරිදිගෙන හොඳින් ශරීරයේ ගල්වන්න. සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට දිනපතා භාවිත කරන්න.
🌹 Rose Body Lotion
This smooth and light lotion is made with real rose extract to keep your skin soft, fresh, and glowing. It gives deep moisture without feeling heavy, helping dry skin feel healthy and smooth. The soft rose scent makes you feel calm and beautiful all day. Perfect for daily use to care for your skin gently and naturally.
🌸 How to Use
Apply a good amount of lotion on clean, dry skin. Massage gently in small circles until it fully soaks in. For best results, use every morning and night.