This Online Shop is closed & no longer accepting orders. Sorry for the inconvenience!
header reached
වෙනිවැල්-කහ නයිට් ක්‍රිම් – VENIVAL TUMERIC NIGHT CREAM | ShopHere

SEARCH

Sale

වෙනිවැල්-කහ නයිට් ක්‍රිම් – VENIVAL TUMERIC NIGHT CREAM

In Stock

රු740.00 රු599.00

🌸 වෙනිවැල් – කහ නයිට් ක්‍රිම්
හෙළ සිංහල කාන්තාවන්ගේ පාරම්පරික විශ්වාසයන් දෙකක් වන කහ සහ වෙනිවැල් වලින් යුත් නයිට් ක්‍රිම් එකක් 🌸

🌸 මුහුණේ ලප කැලැල්, පැල්ලම් අඩු වේ
❤️ සමට අවශ්‍ය තෙතමනය ලබා දේ
🌸 සිනිඳු, මෘදු සමක් ලැබේ

අඩංගු දෑ:
🌸 වෙනිවල් – පැහැදිලි, පිරිසුදු සමට
🌸 කහ – කුළුබඩු පැහැයක් සහ දිළිසීමක්
❤️ පොල් තෙල් – සම මෘදු හා ආරක්ෂා කරයි

රාත්‍රියේ ආලේප කරන්න, උදෑසන සිනිඳු, දීප්තිමත් සමක පහස අත්විදින්න!!
අහිතකර රසායන නැත | ඕනෑම සමකටම යෝග්‍යයි

🌸 Venival Turmeric Night Cream
A gentle herbal night cream made with real Venival and Turmeric—two powerful natural ingredients trusted by Sri Lankan women for generations.

This cream can:
🌸 Helps clear pimple marks & dark spots
❤️ Makes your skin look fresh and bright
🌸 Keeps your face soft and smooth in the morning

Made with:
🌸 Venival– For clear, clean skin
🌸 Turmeric– For natural brightness and glow
❤️ Coconut– Softens and nourishes gently

No chemicals. No nonsense. Just real herbal love from nature 💛
Wake up every day with a happy, glowing face 🌸✨

Quantity
Report Abuse
Back to Top